කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) සමාජයේ තොරතුරු තාක්ෂණය සම්ප්‍රදායානුකූලව භාවිතා වෙමින් තිබූ සීමාවන් ඉක්මවා යමින් ලොව නව මානයන් වෙත ගෙන යමින් තිබෙනවා. එය හුදු තාක්ෂණයේ පරිණාමයකට සීමා නොවී විශාල සමාජ පරිවර්තනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. Lanka AI Tech Center එම තාක්ෂණික පරිවර්තනය සමාජයේ ප්‍රගමනයක් ඇතිකරන සමාජ පරිවර්තනයක් කෙරුමෙහි ලා මං සලකුණු පෙන්වන පෙර ගමන් කරුවෙකු වනු ඇති.
මෙම වෙබ් අඩවියන් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ තාක්ෂණික දැනුම, කෘත්‍රිම බුද්ධියෙහි ව්‍යාපාරිකමය වටිනාකම සහ ව්‍යාපාරයන්හි එය භාවිතය, සමාජයේ වෙනත් අංශයන්හි කෘත්‍රිම බුද්ධියේ භාවිතය, කෘත්‍රිම බුද්ධියේ සමාජීය බලපෑම සහ කෘත්‍රිම බුද්ධියේ යහපාලනය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එනු ලබනවා.
මෙම වෙබ් අඩවිය සැකසෙමින් පවතියි.
අප සමඟ එක්වන්න
කෘත්‍රිම බුද්ධිය සමඟ අනාගත ලෝකය වෙත පියමං කෙරුමට අප හා එක්වන්න. අපගේ විද්‍යුත් පුවත් ලිපිය ලැබුම පිණිස එහි ග්‍රාහකත්වය ලබා ගැනීම සඳහා මෙම පිටුව වෙත යන්න.
අපගේ WhatsApp නාලිකාව සමඟ සම්බන්ධ වන්න.